Saturday, January 6, 2018
මෙහෙමත් ලස්සනක්..
ලස්සන ඇත්තට ම සාපේක්ෂ ද?හැමෝම කියන්නෙ නම් එහෙමයි ඉතිං.කොහොම උනත් ඉස්සර ඉඳන් ලස්සන වෙන්න නම් කට්ටිය හරියට දඟලලා තියෙනවා.අර ක්ලියෝපැට්‍රාත් කිරිවලින් උරච්චි ද මොකක්දෝ කරලා මුතු ගෑවලුනෙ ලස්සන වෙන්න. කොහොම උනත් කාලෙන් කාලෙට,රටින් රටට ලස්සන නම් ඉතින් වෙනස් වෙනවා. 💅💆 ගිණිකොනදිග ආසියාවෙ ඉන්න පාදුවාන්ග් ගෝත්‍රයේ ඇත්තො නම් ලස්සනයි කියලා කියන්නෙ බෙල්ල ගොඩාක් දිග අයට.මේ හින්ද ම එහේ අම්මලා එයාලගේ දුවලාගේ බෙල්ල දිග කරන්න පටන් ගන්නවා දුවලට අවුරුදු පහ පිරුණු ගමන් ම.ඒකෙත් හැටි නේද?එහේ අම්මලාට තියෙන උනන්දුව අපේ අම්මලාට තිබුණා නම් අපිත් අද ජිරාෆ්ලා වගේ හරි,ලස්සනට ඉඳීවි.මෙයාලා බෙල්ල දිග කරන්නේ බෙල්ලට වළලු දාලා.හැම අවුරුද්දෙ ම බෙල්ලට එක වළල්ල ගානෙ දානවා.කොහොම හරි දුවගෙ කලවයස හරියනකොට බෙල්ලත් සෙන්ටිමීටර 25ක් විතර දිගයි.බෙල්ල දිග නැත්තම් ඉතිං එයාව කවුරුවත් කසාද නම් බඳින්නෙ නෑලු. අපේ රටවල නම් කඩවසම් පිරිමි කියන්නේ උසට ගැළපෙන මහත තියෙන අයට මිසක් බැරල් වගේ අයට නෙවෙයිනෙ.බැරල්වගේ ඉන්න අයට ඉතිං ගෑණු ළමයි කැමති වෙන්නත් අදිමදි කරනවනේ.හැබැයි ඔන්න මේ බැරල් වගේ පිරිමි දරුවො ටික සුඩානෙ ඩින්කා ගෝත්‍රයට ගියොත් නම් ලේසියෙන්ම ගෑණු ළමයෙක්ගෙ ඇල්ම බැල්ම ගන්න පුලුවන්.මොකද,'මහත නම් කඩවසම්' කියලා තමයි එයාලා හිතන්නෙ.එහේ කාන්තාවො හිතන්නෙ 'මහත' කියන්නෙ පෝසත්කමේත් බලයේත් සංකේතය කියලනෙ.ඒකයි ඒ..
Subscribe to:
Post Comments (Atom)
මොනාලිසාගෙන් පැණයක්..
ජීවත් වෙලා ඉන්න අපිට විතර ද ප්‍රශ්න තියෙන්නෙ?මැරුණු අයට,කලාකෘතිවලට ප්‍රශ්න නැද්ද? මොනාලිසා කියන කෙනාටත් ඒ වගේ ප්‍රශ්න නැති වෙන්න බෑනෙ.අව...

-
ලස්සන ඇත්තට ම සාපේක්ෂ ද?හැමෝම කියන්නෙ නම් එහෙමයි ඉතිං.කොහොම උනත් ඉස්සර ඉඳන් ලස්සන වෙන්න නම් කට්ට...
-
ෆෝන්ස් නම් ඉතිං අනන්තයි අප්රමාණයිනෙ.මේ අනන්ත අප්රමාණ වූ ෆෝන්ස්, වර්ග 3ක් යටතේ බෙදන්න පුලුවන්. 1.මෙලොවට ඇති ෆෝන්ස් ...
-
අරහේ ගස් කපනවාලු..මහා වන විනාශයක්ලු.අම්මෝ අපේ මේ වනගහනය අඩු වෙනවලු..අපේ අනාගත දරු පරපුරට බලන්න එක ගහක්වත් ඉතුරු කරමුලු.මේ වගේ ම...
ම්ම්ම්.... ලස්සන ....
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteම්ම්ම් ...ලස්සන..
ReplyDeleteHmm eaka aththa..
ReplyDeleteBut Kawruwath lassanath Naha kathath Naha....
hemoma lassanai hith lassana nm <3
DeleteNiyamaiiii👍👍👍
DeleteSthuthii
DeleteEka maru
ReplyDelete:P sthuthi wewa!
DeleteLassanai
ReplyDelete😆 sthuthi
Deleteලස්සන සුපිරි වැඩක්....හී හි හි
ReplyDeleteබොහෝම ස්තූතියි ..හී හී හී..
Deleteලස්සන සුපිරි වැඩක්....හී හි හි
ReplyDeleteNiyamaii...������
ReplyDeleteSthuthi..
DeleteLassanaii
ReplyDeleteSthuthi😊
Deletemaruuuu kathavaaa
ReplyDeleteBohoma sthuthi
Deletemaruuu kathavaaa
ReplyDeleteලස්සන තියෙන්නේ දකින කෙනාගේ හිතේ..!!
ReplyDeleteඔව්..ඕනම දෙයක් දිහා ඇස් දෙකෙන් නොබලා හිතෙන් බැලුවොත් ලස්සන පේනවා..
DeleteHmm lassana sapekshai 🙂
ReplyDeleteOw..hemadema sapekshaine
DeleteHmm lassana sapekshai 🙂
ReplyDeleteGood work keep going. All the best.
ReplyDeleteThanks alot aiye.
Deleteහ්ම්ම්...හිත ලස්සන නැත්තං වැඩක්නෑ
ReplyDeleteම්ම්ම්..ඒක ඇත්ත ලකී..
Deleteහිත ලස්සන නැත්තන් නම් වැඩක් නෑ.True!😊💕💕
ReplyDeleteඔව් නංගි..
DeleteLuckyClub Casino Site | 2021 Casino Bonus Codes
ReplyDeleteLucky Club Casino is one of the best betting sites in the world. The site's simple interface is very responsive, the homepage is simple, there is a lot to Rating: 9.8/10 · Review by Lucky luckyclub Club Vegas