අරහේ ගස් කපනවාලු..මහා වන විනාශයක්ලු.අම්මෝ අපේ මේ වනගහනය අඩු වෙනවලු..අපේ අනාගත දරු පරපුරට බලන්න එක ගහක්වත් ඉතුරු කරමුලු.මේ වගේ මහාප්රාණ කතානම් රට වටෙන්ම ඇහෙනවානෙ.වැඩියෙන්ම ඇහෙන්නේ බුකිය පැත්තෙන්.රටේ උගත්ම සැට් එක ඉන්න විස්සවිජ්ජාලවලිනුත් මේ දේවල් ඇහෙනවනෙ.රටේ ගස් ටික ආරක්ෂා කරන එක නම් ගොඩාක් හොඳ දෙයක්.ඒත් ඉතිං කපනවා කපනවා කියලා නම් හරියන්නෙ නෑ.තනි තනියෙන් හරි කට්ටිය එකතුවෙලා හරි ගස් හිටවන්න ඕනා.මේ වගේ රුක් රෝපණ වැඩසටහන් කීපයක් සිද්ද වෙනව කියලත් පිස්සිගෙ තැබෑරුමට ආරංචි වුණා.ඉතිං කට්ටියම එකතු වෙලා ගස් කපන එක නවත්තන්න එකතු වෙන ගමන්ම ගස් හිටවන්නත් එකතු වෙමු.කොහේවත් තැබෑරුමක ඉන්න පිස්සියෙක් දොඩවන පිස්සු හෑල්ලක් කියලා මේක අහක දාන්න එපා.හහ් හහ් හා..පිස්සු නැත්තන් පොඩ්ඩක් හිතලා බලන්නකො ඔහේලා..
Good idea
ReplyDeletethank you
Delete👍👍👍
ReplyDelete😊😊😊😊
DeleteTrue story....
ReplyDeleteE unath gas hitawanne keeyen kee denaada....
Eka aththa..gas kapanna thiyna unanduwa,gas hitawanna thibuna nam hondai
DeleteMaru idea ekka ...maru duli
ReplyDeleteSiththam mawana dunita bohoma sthuthi
DeleteGreat 👌
ReplyDeleteThank you ridmi
DeleteHitawamu gas hitawamuu
ReplyDeleteOw ow..kapannathuwa hitawamu
Deleteකාලීනව ගොඩක් වැදගත් ලිපියක්
ReplyDeleteබොහෝ ම ස්තූතියි ..
DeleteEthatm watina adahask duli
ReplyDeleteBohoma sthuthi chala👍
DeleteEthatm watina adahask duli
ReplyDeleteGood work keep going. All the best.
ReplyDeleteThank you very much aiye..
Deleteඅනිව.සිතිය යුතු යමක්
ReplyDeleteඔව් ලකී..සිතිය යුත්තක් ..ස්තූතියි..
Deleteස්තුතිය
ReplyDelete👍👍
DeleteGreat idea👌👏
ReplyDeleteThank you darling ❤
DeleteGreat idea👌👏
ReplyDeleteThank you 😊
DeleteExactly! 👌💪💕💕😊
ReplyDelete👍😘
Delete